Wednesday, February 24, 2010

Fiber Optic කොටස .....( 2 )

 Fiber Optic -- telecommunication සදහා යොදා ගන්නේ මන්ද?

ඒ සදහා හොදම පිළිතුර --- එහි ඇති වේගවත් (High Data transmission speed ) තොරතුර ැ හුවමාරැවේ හැකියාවයි. 
සමාන්‍ය internet speed ( ADSL 1 Mb) මෙන් 20 ගුණයකටත් වැඩි ධාරිතාවක් මෙමගින් ලබාදිමේ හැතියාව ඇත. දැනට මැදපෙරදිග හා බටහිර රටවල බහුල වශයෙන් Fiber Optic cable භාවිතා කරන අතර  පොළොව යටින් විශේෂිත වු බට මාර්ග ( Duct) හෝ විදුලි රැහැන් ආකාරයට පොළවට සමාන්හරහා Qatar ය තුල පෞද්ගලික නිවාස සදහාද Fiber Optic මගින් Internet & telephone ලබාදිම අරම්භ කර ඇත.බහුල ලෙස විශාල ගොඩනැගිලි ( Towers) සදහා Fiber Optic භාව්තා කරයි. එසේම submarine cable ( රටරටවල් ජාලගත( Link) කිරිම සදහා මුහුදු මාර්ග හරහා ) සදහා ද Fiber Optic භාවිතා කරයි.

  • Fiber Optic splice යනු කුමක්ද? ඒ සදහා ඇති වි‍‍ශේෂ උපකරණ (Tools ) මොනවාද? 
Fiber Optic Splice යනු  - 
" Splicing is required to create a continuous path for signal transmission from one Fiber to another Fiber "
( two different methods are exist in order to two fiber together )  
මෙ සදහා විශෙෂිත machine එකක් ඇති අතර එය FUSION SPLICING MACHINE ලෙස හදුන්වයි. එහි 50 S / 60 S (model) ලෙස භාවිතා කරයි.
මෙම ක්‍රියාවලිය‍ තෙර ැම් ගැනිම සදහා මම video එකක් ලගදීම දාන්නම්.
Tools


                මෙ‍ය විස්තර කිරිම සදහා photos නම්  අනිවාර්්‍යයෙන් අවශ්‍යයයි. දැනට ඒ සදහා මා සතු photos නම් මදි ඉතින් තව ටික දවසක් දෙන්න ඔක්කොම විස්තර ඇතිව දාන්නම්,