Saturday, February 20, 2010

හැදින්වීම........!!!!!!!!! ආරමිභය (කොටස 1)

Fiber Optic යනු කුමක්ද?

Light transmission through flexible optical fiber for telecommunication signaling.

මෙය ඉතා සරලව ගත් කල නවීන තාක්ෂණයේ තොරතු‍ර‍‍‍ැ / දත්ත හුවමා
ර‍‍‍ැ කිරී‍ෙමදී භාවිතා වන අති ‍වෙගවත් මාධ්‍යක් ලෙස හැදින්විය හැක දත්ත ආලොකයක් ( Light ) සේ හුවමාරැව සිදුවේ.ඉතාමත් කුඩා (උදා - පොල් කෙන්දක්)  ප්‍රමාණයකින් යුතු core ලෙස හදුන්වන අංගය Fiber optic හි Glass වලින් නිමවා ඇති ,කොටසින් දත්ත හුවමාරැව සිදුවේ.
එහි ආරක්ෂාව සදහා නොයෙකුත් ආවරණයන්ගෙන් (protections) යුක්ත වේග ඒ පිළිබදව පසුව සදහන් කරන්නමි.  ඉදිරියෙදී සියථ විස්තර photos සමග ඉදිරිපත් කරන්නම්