Tuesday, November 16, 2010

මෙන්න මැක්සා FILM එකක් Tuxedo (2002)

ටිකක් හිනා වෙනගමන් ACTION වැඩකිඩත් බලන්න
JACKY CHAN ගැන ඉතින් කියන්න දෙයක් නැනේ
බාලම බලන්න


මෙතනින් යන්න

Wednesday, November 3, 2010

නොමිලේ දෙන නිසා.... කොටලම බලන්න.............

මෙතනින් යන්න ................

Friday, May 21, 2010

"MEDIA CONVERTER " එකක් නම් මෙන්න.......

ඔනෑම ආකාරයෙන්  ,ඒ වගෙම ඉක්මනින් කරගෑනීමෙ හෑකියාවත් ඈත. Download කරලාම Comments එකක් දාන්න.............
All to MP4/3GP/MPG/AVI/WMV/FLV/SWF.
All to MP3/WMA/AMR/OGG/AAC/WAV.
All to JPG/BMP/PNG/TIF/ICO/GIF/TGA.
Rip DVD to video file , Rip Music CD to audio file.
MP4 files support iPod/iPhone/PSP/BlackBerry format.
Supports RMVB,Watermark, AV Mux.

 

මෙතනින් යන්න....

Friday, May 14, 2010

ගිහින් බලන්න "Online Degrees in Sri Lanka"

මටත් මෙක අහම්බෙන් සෙට් උනේ ගන්න දෙවල් නම් බොහොමයි.මේමගින් අපේ නන්ගිලා මල්ලිලා ට   පහුගිය A/L  & O/L Pass papers Free download  කිරිමේ හෑකියාව ද ඈත.Home ගිහින් බලන්න


Comment එකක් දාන්න අමතක කරන්න එපා.

http://studentlanka.com/2010/04/20/online-degrees-in-sri-lanka/

ගිහින් බලන්න "Online Degrees in Sri Lanka"

මටත් මෙක අහම්බෙන් සෙට් උනේ ගන්න දෙවල් නම් බොහොමයි.මේමගින් අපේ නන්ගිලා මල්ලිලා ට   පහුගිය A/L  & O/L Pass papers Free download  කිරිමේ හෑකියාව ද ඈත.Home ගිහින් බලන්න


Comment එකක් දාන්න අමතක කරන්න එපා.

http://studentlanka.com/2010/04/20/online-degrees-in-sri-lanka/

Wednesday, February 24, 2010

Fiber Optic කොටස .....( 2 )

 Fiber Optic -- telecommunication සදහා යොදා ගන්නේ මන්ද?

ඒ සදහා හොදම පිළිතුර --- එහි ඇති වේගවත් (High Data transmission speed ) තොරතුර ැ හුවමාරැවේ හැකියාවයි. 
සමාන්‍ය internet speed ( ADSL 1 Mb) මෙන් 20 ගුණයකටත් වැඩි ධාරිතාවක් මෙමගින් ලබාදිමේ හැතියාව ඇත. දැනට මැදපෙරදිග හා බටහිර රටවල බහුල වශයෙන් Fiber Optic cable භාවිතා කරන අතර  පොළොව යටින් විශේෂිත වු බට මාර්ග ( Duct) හෝ විදුලි රැහැන් ආකාරයට පොළවට සමාන්හරහා Qatar ය තුල පෞද්ගලික නිවාස සදහාද Fiber Optic මගින් Internet & telephone ලබාදිම අරම්භ කර ඇත.බහුල ලෙස විශාල ගොඩනැගිලි ( Towers) සදහා Fiber Optic භාව්තා කරයි. එසේම submarine cable ( රටරටවල් ජාලගත( Link) කිරිම සදහා මුහුදු මාර්ග හරහා ) සදහා ද Fiber Optic භාවිතා කරයි.

  • Fiber Optic splice යනු කුමක්ද? ඒ සදහා ඇති වි‍‍ශේෂ උපකරණ (Tools ) මොනවාද? 
Fiber Optic Splice යනු  - 
" Splicing is required to create a continuous path for signal transmission from one Fiber to another Fiber "
( two different methods are exist in order to two fiber together )  
මෙ සදහා විශෙෂිත machine එකක් ඇති අතර එය FUSION SPLICING MACHINE ලෙස හදුන්වයි. එහි 50 S / 60 S (model) ලෙස භාවිතා කරයි.
මෙම ක්‍රියාවලිය‍ තෙර ැම් ගැනිම සදහා මම video එකක් ලගදීම දාන්නම්.
Tools


                මෙ‍ය විස්තර කිරිම සදහා photos නම්  අනිවාර්්‍යයෙන් අවශ්‍යයයි. දැනට ඒ සදහා මා සතු photos නම් මදි ඉතින් තව ටික දවසක් දෙන්න ඔක්කොම විස්තර ඇතිව දාන්නම්,




Saturday, February 20, 2010

හැදින්වීම........!!!!!!!!! ආරමිභය (කොටස 1)

Fiber Optic යනු කුමක්ද?

Light transmission through flexible optical fiber for telecommunication signaling.

මෙය ඉතා සරලව ගත් කල නවීන තාක්ෂණයේ තොරතු‍ර‍‍‍ැ / දත්ත හුවමා
ර‍‍‍ැ කිරී‍ෙමදී භාවිතා වන අති ‍වෙගවත් මාධ්‍යක් ලෙස හැදින්විය හැක දත්ත ආලොකයක් ( Light ) සේ හුවමාරැව සිදුවේ.ඉතාමත් කුඩා (උදා - පොල් කෙන්දක්)  ප්‍රමාණයකින් යුතු core ලෙස හදුන්වන අංගය Fiber optic හි Glass වලින් නිමවා ඇති ,කොටසින් දත්ත හුවමාරැව සිදුවේ.
එහි ආරක්ෂාව සදහා නොයෙකුත් ආවරණයන්ගෙන් (protections) යුක්ත වේග ඒ පිළිබදව පසුව සදහන් කරන්නමි.  ඉදිරියෙදී සියථ විස්තර photos සමග ඉදිරිපත් කරන්නම්























Thursday, February 18, 2010

What is Fiber optic telecommunication? Soon on......


what is  Fiber optic ?

How it is working?
what is fiber splice?